We Are Here To Assiat You Please visit Contact Details​

ScopeInk.lk Location & Contact Details Please Visit​

Praveen jayasooriya
Praveen jayasooriya construction Manager
Read More
Epson L3218 All in One Printer එකක් ගත්තා නියමයි ගානත් ගොඩක්ම සාධාරණයි Machine එක නියමෙට වැඩ නියම Service එකක් දුන්න Printer එක Setup කරන වෙලේ ඉදන් Print Out ගන්නකම්ම Good Luck
Deshantha Nevil Fernando
Deshantha Nevil FernandoClass Teacher
Read More
මන් ලග තියෙන්නෙ Canon G2010 Printer එක මන් කරන්නෙ ප්‍රශ්න පත්‍ර Print කරන එක SCOPEINK Brand එකෙන් එන Black Ink එක තමයි මන් ගොඩක් පාවිච්චි කරන්නෙ දැනට Canon G2010 Head එකෙන් Pages 180,000 ගහල තියනව කිසි ප්‍රශ්නයක් නැහැ.
Ismail Bary
Ismail BaryGeneral Manager
Read More
Excellent service by your staff in making arrangements to deliver the ink I ordered within a day. I appreciate the courteousness of your staff given to the customers while placing the orders. Keep it up.
Theekshana Pramuditha
Theekshana Pramuditha Printing businessman
Read More
හොඳයි මේක බය නැතිව ගන්න. Color එකත් same original එකේ වගේම. මගෙ L130 Printer තුනක් තියෙනව. ඒවගෙන් දෙකකට genuine දාන්නෙ තවම warranty ඉවර නැති නිසා. අනිත් එකට මේ ink එක දැම්මෙ. Original දාපු ඒවගෙ nozzle block කීප සැරයක් සාමාන්‍ය විදිහට ආවත් මේ ink එක දාපු printer එකේ එහෙම උනේම නෑ. ඒක නිසා දැන් ඒ printers දෙකටත් මේ ink එකම දාන්න ඉන්නෙ බය වෙන්න දෙයක් නැති නිසා. ඕන කෙනෙක් බය නැතිව ගන්න. Customer service එකත් excellent මෙයාලගේ
Nilupa Sampath
Nilupa SampathSurvey Department Worker
Read More
මේ ඉන්ක් හොඳයි මේක බය නැතිව ගන්න. Color එකත් same original එකේ වගේම තියෙනව මගෙ L3150 Printer එකට මම ink දාන්නෙ 4 වෙනි පාර මුලින් අඩුවට තියෙන ink ගෙනත් දැම්මා. ඒත් ඒවා color කොලිටි නැහැ. printer එකේ standed දාල ගහන්න බැහැ ඉරි වදිනව . ඒත් මේ ink එක ගොඩක් හොඳයි. බැලුවම ගානත් සාදාරණයි , තවත් customer service එකත් නියමයි. ink ගත්තත් නොගත්තත් ගොඩක් උදව් කරනව අපෙ ප්‍රශ්න වලට. ඕන කෙනෙක් බය නැතිව ගන්න. හොද දේට හොද කියන්න ඕන . ජය වේවා ScopeInk
Prashan Kalpa Jayawardena
Prashan Kalpa JayawardenaDigital creator
Read More
Epson l3110 අලුත්ම ප්‍රින්ටර් එකට තමයි මන් SCOPEINK Branded ඉන්ක් එක ගත්තෙ. කලින් මන් පාවිච්චි කරේ Epson ඔරිජිනල් ඉන්ක් විතරයි හොද recommendation තිබ්බ නිසා මමත් ඉන්ක් එක ගත්තා දැන් පාවිච්චි කරනව 100% Epson ඔරිජිනල් ඉන්ක් Same Quality කිසිම වෙනසක් නැහැ හොදටම හොදයි. දැන් දිගටම පාවිච්චි කරන්නෙ මේ ඉන්ක් එක තමයි...
Indika Kumara
Indika Kumara manager at Ella Flower Garden Resort
Read More
මා ඉල්ලුම්කල මුද්‍රන තීන්ත ඉක්මනින් මෙන්ම ආරක්ශිතව මා වෙත ලබාදීමට කටයුතු කල ඔබ ආයතනය වෙත ස්තූතිය පල කරන අතර.පාරි⁣භෝගිකයින් වෙත දක්වන සැලකිල්ල ගැන විශේෂයෙන්ම අගයමි.
Muchalinda Devendra
Muchalinda Devendra Businessman
Read More
කොරියන් ඉන්ක් එක බෙස්ට් නියමයි ඉන්ක් එක ඇත්තටම 100% printer එකට එන ඔරිජිනල් ඉන්ක් එක වගේම කොලිටි මේ කොරියන් ඉන්ක් එකත්. ප්‍රින්ටර් එකේ හෙඩ් එකටත් ප්‍රශ්නයක් නෑ. හොදටම තියනව super. customer Response Best Thank You
Sãgèéth Lãhirushan
Sãgèéth Lãhirushan Businessman
Read More
Best quality ink මම ඉන්ක් සෙට් දෙකක් වගෙ ඉවර වෙනකම් පාවිච්චි කරා Canon Ink Tank Printer එකට හොදටම තියනව කිසි ප්‍රශ්නයක් නැහැ ලොකු ගනන් දීලා Brand එකෙන් එන ඉන්ක් ගන්නෙ අපරාදෙ SCOPEINK Best
Dimuthu Asela
Dimuthu Asela musician
Read More
මන් තොග ගන්නෙ මෙයාලගෙන් දැන් අවුරුදු දෙකක් තිස්සෙ හොදට සලකනව Customer ලට මේ Service එක නිසා ගොඩක් මේයාලගෙ බඩු ගන්න දිගටම කරගෙන යන්න වෙනස් වෙන්න එපා
Previous
Next

"SCOPEINK: Leading the Printer Ink World with Top Eco-Friendly Products"

  • Print with confidence and clarity, knowing you’re choosing the best for the planet. SCOPEINK – Eco-friendly inks for a brighter future.
  • Reduce your environmental footprint without sacrificing print quality. SCOPEINK – Sustainable printing solutions that make a difference.
  • Invest in quality, invest in the planet. Choose SCOPEINK, the eco-friendly ink brand that delivers exceptional value and peace of mind.
  • SCOPEINK – The world’s leading brand for eco-friendly printer ink. We offer a wide range of high-quality, vibrant inks that are kind to the planet. Choose SCOPEINK for sustainable printing solutions that deliver exceptional results.
  • Experience stunning prints with a conscience. SCOPEINK’s eco-friendly inks deliver bold colors and sharp details, all while minimizing your environmental impact. Print responsibly, choose SCOPEINK.
  • Break free from harmful chemicals and embrace sustainable printing with SCOPEINK. Our innovative eco-friendly inks are formulated for exceptional performance and vibrant colors, without compromising on the environment.
  • Unleash Vibrant Colors, Protect the Planet. SCOPEINK – Eco-Friendly Ink You Can Trust.