Payment Instructions
Please make your payment directly via Cash Deposit or Online Transfer to any of our three provided bank accounts (NDB, Sampath, or BOC).
Once your transfer is complete, kindly share your payment confirmation with us via WhatsApp at 075 564 0621 or 075 032 0381:
Cash Deposit: Please send a photo of the deposit slip.
Online Transfer: Please send a PDF or screenshot of the transaction confirmation page.
Upon verifying your payment, we will immediately process your package and hand it over to the delivery service. Thank you for choosing us—we look forward to serving you!
ගෙවීම් සිදුකිරීම සඳහා වන උපදෙස්
ඔබගේ ගෙවීම් පහසුව සඳහා NDB, Sampath, සහ BOC හි අපගේ බැංකු ගිණුම් විස්තර ලබා දී ඇත. ඉහත සඳහන් ඕනෑම බැංකු ගිණුමකට මුදල් තැන්පතු (Cash Deposit) හෝ ඔන්ලයින් හුවමාරු (Online Transfer) මගින් අදාළ ගෙවීම සිදු කළ හැක.
ගෙවීම් සිදු කිරීමෙන් පසු, කරුණාකර එහි තහවුරු කිරීමේ පිටපත පහත සඳහන් WhatsApp අංක දෙකෙන් එකකට යොමු කරන්න: 075 564 0621 / 075 032 0381
මුදල් තැන්පතු සඳහා: ගෙවීම් රිසිට්පතෙහි (Payment Slip) පැහැදිලි ඡායාරූපයක්.
ඔන්ලයින් ට්රාන්ස්ෆර් සඳහා: ගෙවීම් තහවුරු කිරීමේ ScreenShot එකක් හෝ PDF පිටපතක්.
ඔබගේ ගෙවීම් තහවුරු කරගත් සැනින්, ඔබගේ ඇණවුම බෙදාහැරීමේ සේවාව වෙත (Delivery Service) භාරදීමට කටයුතු කරන්නෙමු.
ස්තුතියි!